Open menu

 සේවා සඳහා අයදුම්පත්

විස්තරය

 මාර්ග ගත නොවන අයදුම්පත්

මාර්ග ගත අයදුම්පත්

ගොඩනැගිල්ලක් ඉදිකිරීම ඉඩමක හෝ ගොඩනැගිල්ලක භාවිතය වෙනස් කිරීම සහ වෙනත් සංවර්ධන කටයුත්තක් සදහා (ඉඩම් අනුබෙදුමක් නොවන) සංවර්ධන කටයුත්තක් සදහා බලපත්‍රයක් ලබා ගැනීමේ අයදුම්පත

බාගත කරන්න

 
අනුකූලතා සහතිකය සදහා වන අයදුම්පත්‍රය බාගත කරන්න  
බලපත්‍ර කාලය දීර්ඝ කිරීම සදහා වන අයදුම්පත්‍රය බාගත කරන්න  
ගොඩනැගිලි හා ඒ ආශ්‍රිත අනෙකුත් නිර්මිත ඉදිකිරීම් සදහා නායයෑම් අවදානම් තක්සේරු සහතිකය/නිර්දේශ ලබාගැනීම පිණිස වු ඉල්ලුම්පත්‍රය බාගත කරන්න  

විදුලිය සැපයුම් ලබා ගැනීමේ අයදුම්පත්‍රය

බාගත කරන්න  
ජලය සැපයුම් ලබා ගැනීමේ අයදුම්පත්‍රය බාගත කරන්න  
වීථී රේඛා සහතිකයක් ලබා ගැනීමේ අයදුම්පත්‍රය බාගත කරන්න අයදුම් කරන්න 
නොපවරවා ගැනීමේ සහතිකයක් ලබා ගැනීමේ අයදුම්පත්‍රය බාගත කරන්න අයදුම් කරන්න

ඉඩම් අනුබෙදුමක් සදහා බලපත්‍රයක් ලබා ගැනීමේ අයදුම්පත්‍රය

බාගත කරන්න

ඉඩම් සංවර්ධන කටයුතු සදහා නායයෑම් අවදානම් තක්සේරු සහතිකය/ නිර්දේශ ලබා ගැනීම පිණිස වු ඉල්ලුම්පත්‍රය බාගත කරන්න

වරිපනම් ලේඛණයේ නම සංශෝධනය සදහා ඔප්පු ලුහුඩු පිටපතක් ලබා ගැනීම සදහා අයදුම්පත්‍රය

බාගත කරන්න

බළන්ගොඩ නගර සභාවේ බැකෝ ලෝඩරය කුලියට ඉල්ලා ගැනීමේ අයදුම්පත්‍රය

බාගත කරන්න

බළන්ගොඩ නගර සභාවේ ගලි බවුසරයේ සේවා ලබා ගැනීම සදහා වන අයදුම්පත්‍රය

බාගත කරන්න

 අයදුම් කරන්න

පා පාදි සදහා බලපත්‍රයක් ලබා ගැනීම සදහා වන අයදුම්පත්‍රය

බාගත කරන්න

 

බළන්ගොඩ නගර සභාව මගින් පිරිනමන විශ්වවිද්‍යාල ශිෂ්‍යත්වය ලබා ගැනීම සදහ වු අයදුම්පත්‍රය

බාගත කරන්න  

අනතුරුදායක ගස් පරීක්ෂා කිරීම සඳහා අයදුම්පත්‍රය

බාගත කරන්න   

වැසිකිළි ආධාර ඉල්ලුම්පත්‍රය

බාගත කරන්න  
වෙළඳ බලපත්‍රය ලබාගැනීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය බාගත කරන්න  
ක්‍රීඩා පිටිය හා ප්‍රේක්ෂකාගාරය ලබා ගැනීමේ අයදුම්පත බාගත කරන්න  
ජල බවුසරයත් ලබා ගැනීමේ අයදුම්පත්‍රය බාගත කරන්න අයදුම් කරන්න

 

ඉහත අයදුම්පත් ඔබවෙත ලබා දීම සදහා බළන්ගොඩ නගර සභාව විසින් යම් අයකිරීමක් සිදුකරන විට එම අයකිරීම, ඔබ අයදුම්පත සභාව වෙත භාරදෙන අවස්ථාවේදී ගෙවීමට සිදුවනු ඇත.

 

© ප්‍රකාශන අයිතිය බළන්ගොඩ නගර සභාව සතුවේ. වෙබ් නිර්මාණය බළන්ගොඩ නගර සභා තොරතුරු තාක්ෂණ අංශයේ වෙබ් සංවර්ධන ඒකකය විසිනි.