බළන්ගොඩ නගර සභාවේ ටෙන්ඩර්/ ප්‍රසම්පාදන ප්‍රථිපල
දිනය | විස්තරය | ප්‍රතිඵලය |
2023-08-23 | බලන්ගොඩ බස් නැවතුම් පොළ ගැහැණු , පිරිමි පොදු වැසිකිළි සහ මහජන පොළ පොදු වැසිකිළි නඩත්තු කිරීම,පිරිසිදු කිරීම,ගාස්තු අයකරගෙන පවත්වාගෙන යෑම / බළන්ගොඩ නගර සභාවේ අනුමත වැඩ සැලැස්ම අනුව නගරයේ කැලි කසළ එකතු කිරීම , පිරිසිදු කිරීම |
පොදු වැසිකිළිය : M.W.D.S.T.K.අතපත්තු , සදුන්ගම, බළන්ගොඩ නගර පිරිසිදු කිරීම: K. චාලට් , බැංකියවත්ත, බළන්ගොඩ |
2023-10-04 | බළන්ගොඩ නගර සභාවට අයත් මහජන පොළ ආපනශාලාව සහ පොළ කඩ අංක 18 දරන පොළ කඩ කාමරය සඳහා සුදුසු බදු කරුවන් තෝරා ගැනීම වෙනුවෙන් ටෙන්ඩර් පත් කැඳවීම | මහජන පොළ ආපනශාලාව :-
ජී.ඩබ්. නිල්මිනි පොළ කඩ අංක 18 :- |
2023-11-06 | 2024 වර්ෂය සඳහා බළන්ගොඩ නගර සභාවට අයත් පොදු වෙළඳසැළ අංක 15,16 දරන මස් කඩ බදු දීම, පොදු වෙළෙඳසැල අංක 11,12,14,18 දරන මාළු කඩ බදු දීම, බලංගොඩ නගරයේ පෞද්ගලික බස් ගාල් ගාස්තු අය කිරිම, බළන්ගොඩ නගරයට රථ වාහන ඇතුළු කිරීමේ හා නැවතුම් ගාස්තු අය කිරීම සහ ඉරිදා සතිපොළෙහි පොළ ගාස්තු අය කිරීමේ අයිතිය බදුදීම සඳහා සුදුසු බදු කරුවන් තෝරා පත් කර ගැනීමට ටෙන්ඩර් පත් කැඳවීම. |
පොදු වෙළඳසැළ අංක 15 දරන එළු මස් කඩ කාමරය :- පොදු වෙළඳසැළ අංක 16 දරන එළ හරක් මස් කඩ කාමරය:- පොදු වෙළෙඳසැල අංක 11 දරන මාළු කඩ කාමරය:- පොදු වෙළෙඳසැල අංක 12 දරන මාළු කඩ කාමරය :- පොදු වෙළෙඳසැල අංක 14 දරන මාළු කඩ කාමරය :- පොදු වෙළෙඳසැල අංක 18 දරන මාළු කඩ කාමරය :- බලංගොඩ නගරයේ පෞද්ගලික බස් ගාල් ගාස්තු අය කිරිම:- බළන්ගොඩ නගරයට රථ වාහන ඇතුළු කිරීම හා නැවතුම් ගාස්තු අය කිරීමේ අයිතිය බදු දීම:- සතිපොළෙහි ගාස්තු අයකිරීම :- |
2023-12-06 | 2024 වර්ෂය සඳහා බළන්ගොඩ නගරයට රථ වාහන ඇතුළු කිරීම හා නැවතුම් ගාස්තු අය කිරීමේ අයිතිය බදු දීම සඳහා සුදුසු බදු කරුවන් තෝරා පත් කර ගැනීමට ටෙන්ඩර් පත් කැඳවීම | බළන්ගොඩ නගරයට රථ වාහන ඇතුළු කිරීම හා නැවතුම් ගාස්තු අය කිරීමේ අයිතිය බදු දීම:- එම්.එච් රජික රොෂාන් 55/41, අවිස්සාවේල්ල පාර, ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය |
2023-12-13 | බළන්ගොඩ නගර සභාවට අයත් සභාව සතු දැන්වීම් පුවරු 10ක් බදු දීමට සුදුසු බදු කරුවන් තෝරා ගැනීම සඳහා ටෙන්ඩර්පත් කැඳවීම |
දැන්වීම් පුවරු 10 :- |
2024-09-26 | බළන්ගොඩ නගර සභාවට අයත් සභාව සතු දැන්වීම් පුවරු 10ක් සහ අංක 18 දරන පොළ කඩ කාමරය බදු දිමට සුදුසු බදුකරුවන් තෝරා පත්කර ගැනීම සඳහා ටෙන්ඩර් පත් කැඳවීම. |
දැන්වීම් පුවරු 10 :- පොළ කඩ අංක 18 :- |
2024-10-08 |
බළන්ගොඩ නගර සභාවට අයත් මහජන පොළ ආපනශාලාව සඳහා සුදුසු බදු කරුවෙකු තෝරා පත්කර ගැනීම සඳහා ටෙන්ඩර් පත් කැඳවීම |
ගාලෙ වත්තෙ නිල්මිනි දියවින්න, හඳගිරිය, බලංගොඩ |
2024-11-12 | බළන්ගොඩ නගර සභාවට අයත් සභාව සතු දැන්වීම් පුවරු 10ක් සඳහා සුදුසු බදුකරුවන් තෝරා ගැනීම සඳහා ටෙන්ඩර්පත් කැඳවීම |
දැන්වීම් පුවරු 06ක් නිකුත් විය. (ඉතිරි දැන්වීම් පුවරු 04 සඳහා නැවත ටෙන්ඩර් කැඳවීමට තීරණය කරන ලදී.) දැන්වීම් පුවරු අංක 01 :- දැන්වීම් පුවරු අංක 04 :- දැන්වීම් පුවරු අංක 05 :- දැන්වීම් පුවරු අංක 06 :- දැන්වීම් පුවරු අංක 07 :- දැන්වීම් පුවරු අංක 08 :- |
2024-11-21 | 2025 වර්ෂය සඳහා බළන්ගොඩ නගර සභාවට අයත් පොදු වෙළඳසැල අංක 15,16,17 දරන මස් කඩ බදු දීම, පොදු වෙළඳසැල අංක 09,10,11,12,14,18 දරන මාළු කඩ බදු දීම, බළන්ගොඩ නගරයේ පෞද්ගලික බස් ගාල් ගාස්තු අය කිරිම, බළන්ගොඩ නගරයට රථ වාහන ඇතුළු කිරීමේ හා නැවතුම් ගාස්තු අය කිරීම සහ ඉරිදා සතිපොළෙහි පොළ ගාස්තු අය කිරීමේ අයිතිය බදුදීම සඳහා සුදුසු බදු කරුවන් තෝරා පත් කර ගැනීමට ටෙන්ඩර් පත් කැඳවීම |
පොදු වෙළඳසැළ අංක 15 දරන එළු මස් කඩ කාමරය:- පොදු වෙළඳසැල අංක 09 දරන මාළු කඩ කාමරය :- පොදු වෙළඳසැල අංක 10 දරන මාළු කඩ කාමරය කාමරය :- පොදු වෙළෙඳසැල අංක 11 දරන මාළු කඩ කාමරය:- |
2024-11-29 | බළන්ගොඩ නගර සභාවට අයත් සභාව සතු දැන්වීම් පුවරු 04ක් සඳහා සුදුසු බදුකරුවන් තෝරා ගැනීම සඳහා ටෙන්ඩර්පත් කැඳවීම |
දැන්වීම් පුවරු අංක 02 :- දැන්වීම් පුවරු අංක 03 :- දැන්වීම් පුවරු අංක 09 :- දැන්වීම් පුවරු අංක 10 :- |
2024-12-12 | බළන්ගොඩ නගර සභාවට අයත් සම්පත් පියස (ඔරලෝසු කණුව අසළ) ඉහළ මහලේ දැන්වීම් පුවරු 02 ක් හා මොහාන් සාලිය එල්ලාවල මාවත (ගල්වල ඉදිරිපිට) දැන්වීම් පුවරු 01 ක් සවිකිරීම සඳහා සුදුසු බදුකරුවන් තෝරා ගැනීම සඳහා ටෙන්ඩර්පත් කැඳවීම. |
සම්පත් පියස (ඔරලෝසු කණුව අසළ) ඉහළ මහලේ දැන්වීම් පුවරු 02 සඳහා අයදුම්පත් නිකුත් නොවූ අතර නැවත ටෙන්ඩර් කැඳවීමට තීරණය කරන ලදී. මොහාන් සාලිය එල්ලාවල මාවත (ගල්වල ඉදිරිපිට) දැන්වීම් පුවරුව :- |