Open menu

Contact

Address
බළන්ගොඩ නගර සභාව,
බාන්ස් රත්වත්ත මාවත,
බළන්ගොඩ
70100
Phone
045 4930830
Fax
045 228 6596

Contact Form

Send an Email

Miscellaneous Information

Miscellaneous Information

මහජන දුක් ගැනවිලි විසදීමේ යාන්ත්‍රනය

1. වාචික හෝ ලිඛිතව ලැබෙන පැමිණිලි නිසි පරිදි භාර ගැනීම
2. වැඩ අධිකාරී වෙත හෝ කාර්මික නිළධාරී වෙත ස්ථානීය පරීක්ෂණය සඳහා පැමිණිල්ල භාරදීම
3. වැඩ අධිකාරීගේ හෝ කාර්මික නිළධාරීගේ නිරීක්ෂණ වාර්ථා ලබා ගැනීම
4. එම වාර්තාව ලේකම් සහ සභාපති වෙත ඉදිරිපත්කර අනුමැතිය ලබා ගැනීම
5. ඒ අනුව පැමිණිල්ල නිරාකරණය කිරීමට අදාළ ලිපිය සැකසීම
6. යවන ලද ලිපියේ කාර්යාල පිටපත අදාල ලිපිගොනුවේ ඇතුළත්කරීම
7. පසු විපරමි කිරීමට අවශ්‍ය ලිපියක් නම් පසු විපරම් කිරීම
8. ගැටළුව විසදී නොමැතිනම් පළමු සිහි කැදවීම යොමු කිරීමව
9. පළමු සිහි කැදවීම සඳහා අදාල පාර්ශව කයාත්මක නොවේනම් දෙවන සිහි කැදවීම යොමු කිරීම
10. දෙවන සිහි කැදවීම සඳහා අදාල පාර්ශව කයාත්මක නොවේනම් තෙවන සිහි කැදවීම යොමු කිරීම

මහජන පැමිණිලි සම්බන්ධව අභියාචනා පටිපාටිය
ඔබ විසින් බළන්ගොඩ නගර සභාව වෙත ඉදිරිපත් කරන ලද මහජන පැමිණිලි සදහා අප ආයත‍නයේ නිළධාරීන් විසින් ලබාදුන් විසදුම් සම්බන්ධව ඔබ සෑහිමකට පත් නොවන්නේ නම්
අප ආයතනය මගින් එම පැමිණිල්ල විසදීමට ලබාදුන් වාචික උපදෙස් හෝ පිළිතුරු ලිපිය ලැබී දින 3ක් ඇතුලත ඔබට පහසු භාෂාවකින් පහත මාධ්‍යයන් ඔස්සේ අභීයාචනා ඉදිරිපත් කරන ලෙස දන්වා සිටිමි
• 045-4930830 යන අංකයට දුරකථන ඇමතුමක් ලබාදීම මගින්
• ලේකම්/ සභාපති, බළන්ගොඩ නගර සභාව යන ලිපිනයට ලිපියක් යොමු කිරීම මගින්
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට විද්‍යුත් ලිපියක් යොමු කිරීම මගින්
• www.balangoda.uc.gov.lk යන අපගේ වෙබ් අඩවියේ මහජන පැමිණිලි ඉදිරිපත් කිරීමට ඇති විද්‍යුත් ප්‍රජා ප්‍රතිචාර මගින්
• බළන්ගොඩ නගර සභාව වෙත පැමිණ වාචික හෝ ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම මගින්

 

 බළන්ගොඩ නගර සභාවේ විද්‍යුත් ප්‍රජා ප්‍රතිචාර පද්ධතිය තුලින් ඒවනු ලබන සියඵම පණිවිඩ සදහා පැය 48 ක් තුල ප්‍රතිචාර දක්වනු ඇත. මේ සදහා ඔබගේ නිවැරදි විද්‍යුත් ලිපිනය හෝ දුරකථන අංකය අනිවාර්යෙන් ලබා දෙන්න.