Open menu

 

නිදහස් ආයුර්වේදය

 බලංගොඩ නගර සභා නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව, ප්‍රදේශයේ ජනතාවට නොමිලේ ආයුර්වේද ප්‍රතිකාර ලබා දීම සිදු කරයි.මෙම ආයුර්වේද ඔසුහල සඳහා මසකට රෝගීන් 1000 කට අධික පිරිසක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණේ.

පිහිටීම
බලංගොඩ පොලීසිය ඉදිරිපිට, බස්නැවතුම්පොළ පිවිසුම් මාර්ගයේ පිහිටා ඇත.

සේවා

  • රෝගීන් සඳහා නොමිලේ ප්‍රතිකාර ලබා දීම.
  • බලංගොඩ නගර සීමාව තුළ ජංගම සායන පැවැත්වීම තුළින් නොමිලේ ආයුර්වේද ප්‍රතිකාර ලබා දීම.
  • ඔසු උයනක් පවත්වාගෙන යාම තුළින් අවශ්‍ය ඖෂධ වර්ග ලබා ගැනීම.
  • ඉ-ආයුර්වේද සේවාව.

 

 

 

 

© ප්‍රකාශන අයිතිය බළන්ගොඩ නගර සභාව සතුවේ. වෙබ් නිර්මාණය බළන්ගොඩ නගර සභා තොරතුරු තාක්ෂණ අංශයේ වෙබ් සංවර්ධන ඒකකය විසිනි.