Open menu

 ප්‍රසම්පාදන දැන්වීම්

නිකුත්කල දිනය

විස්තරය

බාගත කර ගන්න

 2023-06-06 බළන්ගොඩ නගර සභාවට අයත් පොදු වෙළඳසැළ අංක 17 දරණ කුකුළු මස් කඩ කාමරය බදු දීම සඳහා සුදුසු බදුකරුවන් තෝරා ගැනීමට ටෙන්ඩර් පත් කැඳවීම. බාගත කරන්න
2023-08-14 බළන්ගොඩ නගර සභාවට අයත් පොදු වෙළදසැල අංක 05 සහ 07 දරණ එළවළු කඩ කාමරය සඳහා සුදුසු බදුකරුවන් තෝරා ගැනීම සඳහා ටෙන්ඩර්පත් කැඳවීම. බාගත කරන්න 
2023-08-23

බලන්ගොඩ බස් නැවතුම් පොළ ගැහැණු , පිරිමි පොදු වැසිකිළි සහ මහජන පොළ පොදු වැසිකිළි නඩත්තු කිරීම,පිරිසිදු කිරීම,ගාස්තු අයකරගෙන පවත්වාගෙන යෑම / බළන්ගොඩ නගර සභාවේ අනුමත වැඩ සැලැස්ම අනුව නගරයේ කැලි කසළ එකතු කිරීම , පිරිසිදු කිරීම

බාගත කරන්න
2023-09-05 බළන්ගොඩ නගර සභාවට අයත් පොදු වෙළදසැල අංක 05 සහ 07 දරණ එළවළු කඩ කාමර සඳහා සුදුසු බදුකරුවන් තෝරා ගැනීම සඳහා ටෙන්ඩර්පත් කැඳවීම. බාගත කරන්න
2023-10-04 බළන්ගොඩ නගර සභාවට අයත් මහජන පොළ ආපනශාලාව සහ පොළ කඩ අංක 18 දරන පොළ කඩ කාමරය සඳහා සුදුසු බදු කරුවන් තෝරා ගැනීම වෙනුවෙන් ටෙන්ඩර් පත් කැඳවීම බාගත කරන්න
2023-11-06 2024 වර්ෂය සඳහා බළන්ගොඩ නගර සභාවට අයත් පොදු වෙළඳසැළ අංක 15,16 දරන මස් කඩ බදු දීම, පොදු වෙළෙඳසැල අංක 11,12,14,18 දරන මාළු කඩ බදු දීම, බලංගොඩ නගරයේ පෞද්ගලික බස් ගාල් ගාස්තු අය කිරිම, බළන්ගොඩ නගරයට රථ වාහන ඇතුළු කිරීමේ හා නැවතුම් ගාස්තු අය කිරීම සහ ඉරිදා සතිපොළෙහි පොළ ගාස්තු අය කිරීමේ අයිතිය බදුදීම සඳහා සුදුසු බදු කරුවන් තෝරා පත් කර ගැනීමට ටෙන්ඩර් පත් කැඳවීම. බාගත කරන්න
2023-11-09 2024 වර්ෂය සදහා සැපයුම්කරුවන් සහ කොන්ත‍්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම පිලිබද දැන්වීම හා අයදුම්පත්‍රය (සිංහල/දෙමළ)

බාගත කරන්න

2023-11-13 බළන්ගොඩ නගර සභාවට අයත් පොදු වෙළදසැල අංක 05 සහ 07 දරණ එළවළු කඩ කාමර සඳහා සුදුසු බදුකරුවන් තෝරා ගැනීම සඳහා ටෙන්ඩර්පත් කැඳවීම බාගත කරන්න 
2023-12-06 2024 වර්ෂය සඳහා බළන්ගොඩ නගරයට රථ වාහන ඇතුළු කිරීම හා නැවතුම් ගාස්තු අය කිරීමේ අයිතිය බදුදීම සඳහා සුදුසු බදු කරුවන් තෝරා පත් කර ගැනීමට ටෙන්ඩර් පත් කැඳවීම බාගත කරන්න
2023-12-13 බළන්ගොඩ නගර සභාවට අයත් සභාව සතු දැන්වීම් පුවරු 10ක් බදු දීමට සුදුසු බදු කරුවන් තෝරා ගැනීම සඳහා ටෙන්ඩර්පත් කැඳවීම බාගත කරන්න

 

බළන්ගොඩ නගර සභාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුවන අයුරු දැක්වෙන සටහන මෙතැනින් ලබා ගන්න.   

මෙම ප්‍රසම්පාදන දැන්වීම් පිළිබද වැඩි විස්තර (+94) 045 4930830 දුරකතන අංකය අමතා ලබා ගත හැකිය.