Open menu

බළන්ගොඩ නගර සභාවේ ක්‍රීඩා පිටිය වෙන් කිරීම

 

පහත දැක්වෙන දින දර්ශණය මගින් මේ වන විට බළන්ගොඩ ක්‍රීඩ පිටිය වෙන් කිරීම පිළිබද තොරතුරු ලබා ගත හැකිය.

 

බළන්ගොඩ නගර සභ‍ාවේ ක්‍රීඩා පිටිය වෙන් කර ගැනීම සදහා ඉහත දින දර්ශණය අනුව ‍ඔබට කැමති (දැනට වෙන් නොකරන ලද) දිනයක් තෝරා ගෙන පහත දැක්වෙන අයදුම්පත පුරවා රු.5000.00 ක් සමග බළන්ගොඩ නගර සභාවේ කර්මාත්ත අංශය වෙත ලබා දෙන්න.  (පාසල් හා රාජ්‍ය ආයතන වෙත බළන්ගොඩ නගර සභා ක්‍රිඩා පිටිය නො‍මිලේ ලබා දෙනු ලබයි)

අයදුම්පත මෙතැනින් බාගත කරගන්න