Open menu

බළන්ගොඩ නගර සභාවේ ටෙන්ඩර්/ ප්‍රසම්පාදන ප්‍රථිපල 

 

 දිනය විස්තරය   ප්‍රතිඵලය
 2023-08-23  බලන්ගොඩ බස් නැවතුම් පොළ ගැහැණු , පිරිමි පොදු වැසිකිළි සහ මහජන පොළ පොදු වැසිකිළි නඩත්තු කිරීම,පිරිසිදු කිරීම,ගාස්තු අයකරගෙන පවත්වාගෙන යෑම / බළන්ගොඩ නගර සභාවේ අනුමත වැඩ සැලැස්ම අනුව නගරයේ කැලි කසළ එකතු කිරීම , පිරිසිදු කිරීම

පොදු වැසිකිළිය :  M.W.D.S.T.K.අතපත්තු , සදුන්ගම, බළන්ගොඩ

නගර පිරිසිදු කිරීම:

K. චාලට් , බැංකියවත්ත, බළන්ගොඩ

 2023-10-04  බළන්ගොඩ නගර සභාවට අයත් මහජන පොළ ආපනශාලාව සහ පොළ කඩ අංක 18 දරන පොළ කඩ කාමරය සඳහා සුදුසු බදු කරුවන් තෝරා ගැනීම වෙනුවෙන් ටෙන්ඩර් පත් කැඳවීම මහජන පොළ ආපනශාලාව :-

ජී.ඩබ්. නිල්මිනි
අංක 83/1, දෙල්ගස්වත්ත, හුණුකුඹුර

පොළ කඩ අංක 18 :-
පී.ඒ. සුජීව කුමාර
අංක 19, පරණ බස් නැවතුම්පල,
බලංගොඩ

 2023-11-06  2024 වර්ෂය සඳහා බළන්ගොඩ නගර සභාවට අයත් පොදු වෙළඳසැළ අංක 15,16 දරන මස් කඩ බදු දීම, පොදු වෙළෙඳසැල අංක 11,12,14,18 දරන මාළු කඩ බදු දීම, බලංගොඩ නගරයේ පෞද්ගලික බස් ගාල් ගාස්තු අය කිරිම, බළන්ගොඩ නගරයට රථ වාහන ඇතුළු කිරීමේ හා නැවතුම් ගාස්තු අය කිරීම සහ ඉරිදා සතිපොළෙහි පොළ ගාස්තු අය කිරීමේ අයිතිය බදුදීම සඳහා සුදුසු බදු කරුවන් තෝරා පත් කර ගැනීමට ටෙන්ඩර් පත් කැඳවීම.

පොදු වෙළඳසැළ අංක 15 දරන එළු මස් කඩ කාමරය :-
අබ්දුල් මුන්තාලිප් මොහොමඩ් රෙම්ෂීන්
අංක 433, දෙහිගස්තලාව, බලන්ගොඩ

පොදු වෙළඳසැළ අංක 16 දරන එළ හරක් මස් කඩ කාමරය:-
අබ්දුල් රෂීඩ් මොහොම්මඩ් මිර්ෂාද්
අංක 260, කල්තොට පාර , මිරිස්වත්ත, බළන්ගොඩ

පොදු වෙළෙඳසැල අංක 11 දරන මාළු කඩ කාමරය:-
එම්.එස්.එම්. විඡේතුංග
179/11/11, කොපිවත්ත,අළුත්නුවර,ඉඹුල්පේ

පොදු වෙළෙඳසැල අංක 12 දරන මාළු කඩ කාමරය :-
එම්.කේ. මුතුමාල
නො.22, සුදර්ශනපුර,රාස්සගල පාර, බලන්ගොඩ

පොදු වෙළෙඳසැල අංක 14 දරන මාළු කඩ කාමරය :-
ඉෂාන් කවිදු මුතුමාල
නො.22, සුදර්ශනපුර, රාස්සගල පාර, බලන්ගොඩ

පොදු වෙළෙඳසැල අංක 18 දරන මාළු කඩ කාමරය :-
පි‍්‍රයන්ත ලාල් මුතුමාල
නො.22, සුදර්ශනපුර, රාස්සගල පාර, බලන්ගොඩ

බලංගොඩ නගරයේ පෞද්ගලික බස් ගාල් ගාස්තු අය කිරිම:-
මාදම්පේ උදයශාන්ත
සරස්වතී පාර, උඩඇල්ලෙපොල, බලන්ගොඩ

බළන්ගොඩ නගරයට රථ වාහන ඇතුළු කිරීම හා නැවතුම් ගාස්තු අය කිරීමේ අයිතිය බදු දීම:-
ටෙන්ඩර් අයදුම්පත්‍ර නිකුත් වී නොමැත

සතිපොළෙහි ගාස්තු අයකිරීම :-
එච්.ඒ.එන්. කුමාර
අංක 63/8, රාස්සගල පාර, බලංගොඩ

 2023-12-06  2024 වර්ෂය සඳහා බළන්ගොඩ නගරයට රථ වාහන ඇතුළු කිරීම හා නැවතුම් ගාස්තු අය කිරීමේ අයිතිය බදු දීම සඳහා සුදුසු බදු කරුවන් තෝරා පත් කර ගැනීමට ටෙන්ඩර් පත් කැඳවීම බළන්ගොඩ නගරයට රථ වාහන ඇතුළු කිරීම හා නැවතුම් ගාස්තු අය කිරීමේ අයිතිය බදු දීම:-
එම්.එච් රජික රොෂාන්
55/41, අවිස්සාවේල්ල පාර, ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය
2023-12-13 බළන්ගොඩ නගර සභාවට අයත් සභාව සතු දැන්වීම් පුවරු 10ක් බදු දීමට සුදුසු බදු කරුවන් තෝරා ගැනීම සඳහා ටෙන්ඩර්පත් කැඳවීම

දැන්වීම් පුවරු 10 :-
එච්.කේ.එස්.යූ. ගමගේ ජයසේකර
අංක 203/9, රාස්සගල පාර, වැවේවත්ත, බලංගොඩ

2024-09-26 බළන්ගොඩ නගර සභාවට අයත් සභාව සතු දැන්වීම් පුවරු 10ක් සහ අංක 18 දරන පොළ කඩ කාමරය බදු දිමට සුදුසු බදුකරුවන් තෝරා පත්කර ගැනීම සඳහා ටෙන්ඩර් පත් කැඳවීම.

දැන්වීම් පුවරු 10 :-
අයදුම්පත් නිකුත් නොවූ අතර නැවත ටෙන්ඩර් කැඳවීමට තීරණය කරන ලදී.

පොළ කඩ අංක 18 :-
පරගහ අරාවේ සුජීව කුමාර
අංක 706/ඒ/2/2, උඩහගම, මුගුණමලය, බලංගොඩ.

 2024-10-08

බළන්ගොඩ නගර සභාවට අයත් මහජන පොළ ආපනශාලාව සඳහා සුදුසු බදු කරුවෙකු තෝරා පත්කර ගැනීම සඳහා ටෙන්ඩර් පත් කැඳවීම

 ගාලෙ වත්තෙ නිල්මිනි
දියවින්න, හඳගිරිය, බලංගොඩ
 2024-11-12  බළන්ගොඩ නගර සභාවට අයත් සභාව සතු දැන්වීම් පුවරු 10ක් සඳහා සුදුසු බදුකරුවන් තෝරා ගැනීම සඳහා ටෙන්ඩර්පත් කැඳවීම

දැන්වීම් පුවරු 06ක් නිකුත් විය. (ඉතිරි දැන්වීම් පුවරු 04 සඳහා නැවත ටෙන්ඩර් කැඳවීමට තීරණය කරන ලදී.)

දැන්වීම් පුවරු අංක 01 :-
ටී.පී. ධනුෂ්ක සම්පත් බණ්ඩාර
අංක 38, බිතුගල්ගම, බලංගොඩ

දැන්වීම් පුවරු අංක 04 :-
කලුපහනගේ ලීල් ලසන්ත කලුපහන
අංක 266, බුලත්ගම, බලංගොඩ

දැන්වීම් පුවරු අංක 05 :-
එච්.බී. ප්‍රභාත් ඉන්දික ගුණරත්න
වැටකොළුලන්ද, උඩගම, පින්නවල

දැන්වීම් පුවරු අංක 06 :-
කලුපහනගේ ලීල් ලසන්ත කලුපහන
අංක 266, බුලත්ගම, බලංගොඩ

දැන්වීම් පුවරු අංක 07 :-
කලුපහනගේ ලීල් ලසන්ත කලුපහන
අංක 266, බුලත්ගම, බලංගොඩ

දැන්වීම් පුවරු අංක 08 :-
කලුපහනගේ ලීල් ලසන්ත කලුපහන
අංක 266, බුලත්ගම, බලංගොඩ

 2024-11-21  2025 වර්ෂය සඳහා බළන්ගොඩ නගර සභාවට අයත් පොදු වෙළඳසැල අංක 15,16,17 දරන මස් කඩ බදු දීම, පොදු වෙළඳසැල අංක 09,10,11,12,14,18 දරන මාළු කඩ බදු දීම, බළන්ගොඩ නගරයේ පෞද්ගලික බස් ගාල් ගාස්තු අය කිරිම, බළන්ගොඩ නගරයට රථ වාහන ඇතුළු කිරීමේ හා නැවතුම් ගාස්තු අය කිරීම සහ ඉරිදා සතිපොළෙහි පොළ ගාස්තු අය කිරීමේ අයිතිය බදුදීම සඳහා සුදුසු බදු කරුවන් තෝරා පත් කර ගැනීමට ටෙන්ඩර් පත් කැඳවීම

පොදු වෙළඳසැළ අංක 15 දරන එළු මස් කඩ කාමරය:-
අබ්දුල් මුන්තාලිප් මොහොමඩ් රෙම්ෂීන්
අංක 433, දෙහිගස්තලාව, බලන්ගොඩ.
පොදු වෙළඳසැළ අංක 16 දරන එළ හරක් මස් කඩ කාමරය:-
අබ්දුල් රෂීඩ් මොහොම්මඩ් මිර්ෂාද්
අංක 260, කල්තොට පාර , මිරිස්වත්ත, බළන්ගොඩ.
පොදු වෙළඳසැල අංක 17 දරන කුකුළු මස් කඩ කාමරය:-
ජමල්දීන් මොහමඩ් ඉලායස්
B/61,එ‍ෆ්.එ‍ච්. මාවත,වතුර ටැංකිය පාර, බළන්ගොඩ

පොදු වෙළඳසැල අංක 09 දරන මාළු කඩ කාමරය :-
ජී.ඩබ්. සිරිපාල ද සිල්වා
අංක 42, සමඟි මාවත , අක්කර 18, බලංගොඩ

පොදු වෙළඳසැල අංක 10 දරන මාළු කඩ කාමර‍ය කාමරය :-
ජී.ඩබ්. සිරිපාල ද සිල්වා
අංක 42, සමඟි මාවත , අක්කර 18, බලංගොඩ

පොදු වෙළෙඳසැල අංක 11 දරන මාළු කඩ කාමරය:-
එම්.එස්.එම්. විඡේතුංග
179/11/11, කොපිවත්ත,අළුත්නුවර,ඉඹුල්පේ
පොදු වෙළෙඳසැල අංක 12 දරන මාළු කඩ කාමරය :-
එම්.කේ. මුතුමාල
නො.22, සුදර්ශනපුර,රාස්සගල පාර, බලන්ගොඩ
පොදු වෙළෙඳසැල අංක 14 දරන මාළු කඩ කාමරය :-
ඉෂාන් කවිදු මුතුමාල
නො.22, සුදර්ශනපුර, රාස්සගල පාර, බලන්ගොඩ
පොදු වෙළෙඳසැල අංක 18 දරන මාළු කඩ කාමරය :-
පි‍්‍රයන්ත ලාල් මුතුමාල
නො.22, සුදර්ශනපුර, රාස්සගල පාර, බලන්ගොඩ
බලංගොඩ නගරයේ පෞද්ගලික බස් ගාල් ගාස්තු අය කිරිම:-
මාදම්පේ උදයශාන්ත
සරස්වතී පාර, උඩඇල්ලෙපොල, බලන්ගොඩ
බළන්ගොඩ නගරයට රථ වාහන ඇතුළු කිරීම හා නැවතුම් ගාස්තු අය කිරීමේ අයිතිය බදු දීම:-
රිදීවිටගේ ඉරංගා මධුෂානි චන්ද්‍රසිරි
නො.383, වෑකුඹුර,කොටුගොඩැල්ල
සතිපොළෙහි ගාස්තු අයකිරීම :-
පී.ඒ. සුජීව කුමාර.
706/ඒ/2/2 , මුගුණමලය, බලන්ගොඩ

 2024-11-29  බළන්ගොඩ නගර සභාවට අයත් සභාව සතු දැන්වීම් පුවරු 04ක් සඳහා සුදුසු බදුකරුවන් තෝරා ගැනීම සඳහා ටෙන්ඩර්පත් කැඳවීම 

දැන්වීම් පුවරු අංක 02 :-
එල්.කේ. බුද්ධික සපුමල්
අංක 189, කුමාරගම, බලංගොඩ

දැන්වීම් පුවරු අංක 03 :-
එල්.කේ. බුද්ධික සපුමල්
අංක 189, කුමාරගම, බලංගොඩ

දැන්වීම් පුවරු අංක 09 :-
එල්.කේ. බුද්ධික සපුමල්
අංක 189, කුමාරගම, බලංගොඩ

දැන්වීම් පුවරු අංක 10 :-
එල්.කේ. බුද්ධික සපුමල්
අංක 189, කුමාරගම, බලංගොඩ

 2024-12-12  බළන්ගොඩ නගර සභාවට අයත් සම්පත් පියස (ඔරලෝසු කණුව අසළ) ඉහළ මහලේ දැන්වීම් පුවරු 02 ක් හා මොහාන් සාලිය එල්ලාවල මාවත (ගල්වල ඉදිරිපිට) දැන්වීම් පුවරු 01 ක් සවිකිරීම සඳහා සුදුසු බදුකරුවන් තෝරා ගැනීම සඳහා ටෙන්ඩර්පත් කැඳවීම.

සම්පත් පියස (ඔරලෝසු කණුව අසළ) ඉහළ මහලේ දැන්වීම් පුවරු 02 සඳහා අයදුම්පත් නිකුත් නොවූ අතර නැවත ටෙන්ඩර් කැඳවීමට තීරණය කරන ලදී.

මොහාන් සාලිය එල්ලාවල මාවත (ගල්වල ඉදිරිපිට) දැන්වීම් පුවරුව :-
ඩබ්.වී. තුෂාන් උදාර බෝවත්ත
බෝවත්ත, රජවක, බලංගොඩ