Open menu

බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාලයීය විද්‍යුත් ඉගෙනුම් (E-learning) ඒකකය

 PublicLibElaraning

Google AI Essentials
AI ගැන මූලික දැනුම ඕන කෙනෙකුට! Prompt engineering, content creation වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන්.
කාලය: පැය 10කට අඩුයි
මෙතැනින් පිවිසෙන්න 

Introduction to Generative AI
Generative AI ගැන මූලික හැඳින්වීමක්. Google එකේ AI tools භාවිතයත් එක්ක!
කාලය: පැය 1-2
මෙතැනින් පිවිසෙන්න

Google Cloud Essentials
ගූගල්ස කලවුඩ්යි තාක්ෂණය ඉගෙන ගන්න  හොදම ආරම්භයක්..
කාලය: පැය 8
මෙතැනින් පිවිසෙන්න 

Fundamentals of Digital Marketing
SEO, Google Ads, Analytics එක්ක ඩිජිටල් මාකටින් ලෝකයට ගමනක්!
කාලය: පැය 40
මෙතැනින් පිවිසෙන්න 

Google IT Support Fundamentals
IT support ගැන මූලික දැනුම. Troubleshooting, networking ඉගෙන ගන්න!
කාලය: පැය 10
මෙතැනින් පිවිසෙන්න 

Data Science with Python
Python එක්ක ඩේටා ඇනලිටික්ස් ඉගෙන ගන්න ආරම්භකයන්ට!
කාලය: පැය 20
මෙතැනින් පිවිසෙන්න 

Google Analytics for Beginners
Google Analytics භාවිතයෙන් වෙබ්සයිට් performance බලන්න ඉගෙන ගන්න!
කාලය: පැය 4
මෙතැනින් පිවිසෙන්න

Build a Website on Google Cloud
Google Cloud සමගින් වෙබ් අඩවියක් හදන්න ඉගෙන ගන්න!
කාලය: පැය 6
මෙතැනින් පිවිසෙන්න

Develop your Google Cloud Network
Google Cloud ජාලයක් හදන්න ඉගෙන ගන්න!
කාලය: පැය 6
මෙතැනින් පිවිසෙන්න 

Power Searching with Google
Google search එකේ pro එකෙක් වෙන්න shortcuts එක්ක!
කාලය: පැය 6
මෙතැනින් පිවිසෙන්න 

Machine Learning Crash Course
ML ගැන ඉක්මනින් ඉගෙන ගන්න Google එකේ experts ලගින්
කාලය: පැය 15
මෙතැනින් පිවිසෙන්න 

Effective Communication Skills
Communication skills improve කරගන්න Google style එකෙන්!
කාලය: පැය 3
මෙතැනින් පිවිසෙන්න

Use Machine Learning APIs on Google Cloud
ML API භාවිතයෙන් ඔබගේ වැඩ පහසු කර ගන්න ඉගෙන ගන්න.. 
කාලය: පැය 7
මෙතැනින් පිවිසෙන්න

Android Basics
Android app development ගැන මූලික දැනුමක් ගන්න!
කාලය: පැය 12
මෙතැනින් පිවිසෙන්න

Career Development with Google
ඔබේ කැරියර් එක ඉහළට ගන්න skills ඉගෙන ගන්න!
කාලය: පැය 5
මෙතැනින් පිවිසෙන්න

Digital Marketing Course
වර්තමාන මාකටිං ක්‍රම ඉගෙන ගන්න!
කාලය: පැය 15
මෙතැනින් පිවිසෙන්න