බළන්ගොඩ නගර සභාව මගින් ක්‍රියාත්මක රැකියා බැංකුව

බළන්ගොඩ ප්‍රදේශයේ තරුණ තරුණියන් ඇතුඵ ප්‍රදේශවාසින් වෙත රැකියා අවස්ථා සොයා දීම උදෙසා මෙම රැකියා බැංකු වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙහි ඇති මාර්ග ගත අයදුම්පත්‍රය පුරවා ඔබටත් ඔබගේ තොරතුරු අප වෙත දැනුම් දී රැකියා සදහා අවස්ථා ලද හැකිය.





