| නොපවරාගැනීමේ සහතික ඉල්ලුම් පත්‍ර ගාස්තු |
රු.100.00 |
| නොපවරාගැනීමේ සහතික ගාස්තු |
රු.500.00 |
| ඔප්පු ලුහුඩු පිටපත් ඉල්ලුම් පත්‍ර ගාස්තු |
රු.100.00 |
| තක්සේරු ලේඛණයේ නම් ඇතුලත් කිරීමේ ගාස්තු |
රු.400.00 |
| තස්සේරු ලේඛණයේ සහතික පිටපතක් ලබා ගැනීමේ ගාස්තු |
රු.100.00 |
| වරිපණම් උදෘත ලබා දීමට වර්ෂයකට |
රු.20.00 |
ප්‍රචාරක බැනර් ගාස්තු (වර්ග අඩියකට)
(බැනර් සදහා ප්‍රදර්ශන කාලය දින 10කි.) |
රු.30.00 |
දැන්වීම් පුවරු ගාස්තු(වර්ග අඩියකට)
(දැන්වීම් පුවරුවක් සදහා ප්‍රදර්ශන කාලය වර්ෂයකි.) |
රු.75.00 |
| පාපැදි බලපත්‍ර ගාස්තු |
රු.25.00 |
| (ඉහත සියඵම අයකිරීම් සදහා රජයේ අනුමත බදු අයකරනු ලැබේ) |
|
| පුස්තකාල සාමාජික ගාස්තු(පාසැල් ලමුන් සදහා) |
රු.50.00 |
| පුස්තකාල සාමාජික ගාස්තු(වැඩිහිටියන් සදහා) |
රු.100.00 |